පසුගියදා සැමරුණු ගිනස් ලෝක වාර්තා පොතේ 60 වැනි සංවත්සර උත්සවයේදී ලොව උසම මිනිසා හා ලොව මිටිම මිනිසා එකිනෙකා හමුවූහ.
අඩි 8 යි අඟල් 1 ක් උස තුර්කි ජාතික සුල්තාන් කොසෙන් ඉදිරියේ අඟල් 21.5 ක් උස නේපාල ජාතික ඩන්ගි සිටින අයුරු කුඩා කළ නැරඹූ ගලිවර් චිත්‍රපටයේ ගලිවර් ඉදිරියේ ලිලිපුට්ටන් සිටි ආකාරය සිහිගැන්වීය.
ඔවුන් දෙදෙන මෙසේ හමුවූයේ ප්‍රථම වතාවටය.අතට අත දෙන්නට යෑමේදී සුල්තාන්ට බිමටම නැමෙන්නට සිදුවූවත් එය ඔහුට ගණනක් නොවුනි.ලොව කුඩාම මිනිසා හමුවීමේ ආශාවෙන් තමන් පෙළුනු බව ඔහු කීය.
The world's tallest man Sultan Kosen meets the world's smallest Chandra Bahadur Dangi, in London for the Guinness World Records 60th birthday and a cup of tea!
0 comments:
Post a Comment