අවසාන ප්‍රේමයේ කඳුලේ පිළිතුරු ගීතය..
අවසාන ආදරෙන් මාගේ
කඳුළු පමණයි උරුම වූයේ
නිමාවක් නෑ බොරුව ඔබගේ
මාව රවටාලා ඔයා යන්නම ගියා
මට සමාවෙනවදෝ අයෙමත් එන්න බෑ මට නම්
හැමදාම මේ ලෙසට විදවන්න ආයෙනම් බෑ මට ඉතින්
කඳුළු පමණයි උරුම වූයේ
නිමාවක් නෑ බොරුව ඔබගේ
මාව රවටාලා ඔයා යන්නම ගියා
මට සමාවෙනවදෝ අයෙමත් එන්න බෑ මට නම්
හැමදාම මේ ලෙසට විදවන්න ආයෙනම් බෑ මට ඉතින්
ඔබම පමණයි වැරදි කෙරුවේ
මම ම විතරයි දුකම වින්දේ
වැරදි කරලා මාව හඬවා
හැමදාම මේ හිත පැරුවේ
ආයෙනම් එන්න බෑ තවත් ඉවසන්නේ නෑ
මගේ තනිකම සැපයි මට හැමදා
මට සමාවෙනවදෝ ආයෙමත් එන්න බෑ මට නම්

අපේ මතකෙන් ඉවත් වීලා
අඬලා අඬලා හිතම හැදුවා
වැටහුනත් ඔබට මාගේ සෙනෙහේ
ඔබේ වෙන්න බෑනේ මට ආයේ
ආයෙනම් එන්න බෑ තවත් ඉවසන්නේ නෑ
මගේ වෙලා ඔබට ඉන්න බෑ සතුටින්

පද රචනය:- ලහිරු මදුසංඛ කුමාර
................................................
Awasana premayee Reply song....
Awasana premayee Reply song....
Awasana Adaren Mage
Kadulu Pamanai uruma uyee
Nimawak naa boruwa obage
Mawa rawatala oya yannama giya
Mata samawenawado ayemath enna baa mata nam
Hamadama mee lesata widawanna aye nm baa mata Ithin
Kadulu Pamanai uruma uyee
Nimawak naa boruwa obage
Mawa rawatala oya yannama giya
Mata samawenawado ayemath enna baa mata nam
Hamadama mee lesata widawanna aye nm baa mata Ithin
Obama Pamanai waradi keruwe
Mamama witharai dukama winde
waradi karala mawa hadawa
Hamadama me hitha paaruwe
Ayenam enna ba thawath iwasanna naa
mage thanikama Sapai mata Hamada
mata samawenawadoo Ayemath Enna baa mata nam
Hamadama mee lesama widawann aye nam baa mata ithin

Ape Mathaken Iwath wila
Adala adala Hithama Haduwa
Watahunath Obata Mage senehe
Obe wenna Bane mata aye
Ayenm Enna baa Thawath Iwasanne naa
Mage wela obata inna baa sathutin
mata samawenawado Ayemath enna ba mata nam
Hamadama me lesata widawann Ayenm baa Mata ithin
Write By:- Lahiru Madusanka Kumara

0 comments:
Post a Comment