click here....මෙතන කරලා බලන්න
මුලින්ම මම ස්තුති වන්ත වෙනවා එක හරහා මෙම විඩියෝව මට ලබා දුන් ප්‍රාර්ථනා මහත්මියට..
සිතල ගණන් කාරයින් මිදුන අයිස් පෙට්ටි තුල තපස් රකින කෙරැවාවෙන් චන්ඩි කම් පෙන්වන්නෙ ගැණුන්ට පමණයි..
ඒත් හරි හමන් ගැහැනියකට සෙල්ලම් දැම්මොත්නම් ලෙල්ලම බලා ගන්නත් පුළුවන්...
මොනයම් වරදක් තිබේනම් ගැහැනියෙකුට පහරදිම වෙනුවට ඇයගෙන් ඇත් වුවාට කම්නැහැ.
නිතියේ පිහිට පැතිම කල හැකි වුවත් සාධාරන සාක්ෂි තිබිය යුතුයි..
නිතියේ පිහිට පැතිම කල හැකි වුවත් සාධාරන සාක්ෂි තිබිය යුතුයි..
තවකෙකු ගේ වචන පිලිගෙන හෝ පොටෝ දැකිමෙන්ද කාන්තාව විවේචනය කර පහාර දිම පහත් නවට කමක් පමනක් නොව නිතිය ඉදිරියේදිද තමාම මෝඩයෙකු වනු ඇත.
ඩිජිටල් තාක්ෂණය හේතුවෙන් පින්තුර වෙනස් කරන ක්‍රම වේදයක් ඇති නිසා ඒ ගැන සැලකිල්ලට ගෙන නිතියේ පිහිට පැතිම කල හැක..
සැම මොහෝතකදිම නිවැරදි වනුයේ සැකය තමාගෙ ඇස් දෙකෙන්ම දැකිම මෙන්ම තම නුවනින් සත්‍ය වටහාගෙන ක්‍රියා කිරිමයි.
ඒත් පහාර දෙන්න කිසිසේත් අයිතියක් නැත..
watch two boys attacked one girl...controversial video
තමන්ද කාමය කෙරෙහි අාසාව තියෙන්නෙකු බව වටහා ගත යුතුයි.
ඒ නිසා සාධාරනයක් තිබිය යුතුයි..සමහරැ ආසාවෙන් පොපියනවා ඇති කාන්තාවකට පහාර දෙද්දි.
ඒ කෙසේ වෙතත් තමන්ගෙ බිරිදට තමන් විසින් පහාර දුන්නත් පිට අනුනගෙ පස්ස පැති ලෙව කන උන් ලවා තමන්ගෙ බිරිදට පහාර දෙව්වන හා පහාර දෙන විට පොන්නයෙක් වගෙ බලා හිදින පොන්න පිරිමි තව අප සමාජයේ නැතුව නොවේ.
පවුල් සංස්ථාවට නියමයක් උ ගෙයි ගින්දර පිටටත් පිට ගින්දර ගෙයටත් දෙන්න ගන්න එපා කියන වචනයේ අර්ථයවත් නොදන්නා මේ වගෙ නොම්මර එකේ පොන්නයින් වදාපු දෙමව් පියන්ද කොපමන භාග්‍ය වන්තද???
තිරිසනුනටත් වඩා අන්ත කාල කන්නි සක්කිලියන් තම බිරිදට ගහනවා මදිවට එය විඩියෝ කර සියල්ලන්ට බලන්න සලස්වන එක ඊටත් වඩා පුදුම සහගත කාරණයක් වනු ඇත.
දක්ෂ වැඩර්ලා දෙන්නෙක් පුන්නක්කු මදි විමෙන් කරපු ගෙන් කුලප්පුවක් සේ අපටනම් පෙනෙන්නෙ.
දක්ෂ වැඩර්ලා දෙන්නෙක් පුන්නක්කු මදි විමෙන් කරපු ගෙන් කුලප්පුවක් සේ අපටනම් පෙනෙන්නෙ.
දක්ෂ ගොන් හරක් දෙදෙනා වැඩි කාලයක් නොගොස් අම්මගෙයි තාත්තගෙයි ක්‍රියාවත් විඩියෝ කරලා එෆ්බි එකට දාලා විර හරක් දෙන්නෙක් වෙනවා නොඅනුමාණයි.
මුන් දෙදෙනා නිකමටවත් හිතුවද මේ කාන්තාව යම් කිසි දවසකදි අම්මා කෙනෙක් වෙලා දරැවන් සමග පාරේ බැහැලා යන්න ඕන කියලා.??????
මේ දෙදෙනා ගැන දන්න කෙනෙක් ඉන්නවානම් මට විස්තර දෙන්න .කරැණාවෙන් ඉල්ලා සිටිනවා..ඔබව පාවා දෙන්නෙ නැහැ.
0 comments:
Post a Comment